Episodios

  • MCN උගුලට අහුවෙන්න එපා! | YouTube Multi Channel Network | Janeeth Rodrigo
    May 18 2022

    MCN කියන්නේ මොකක්ද කියන ගැටළුව තියෙන හැමෝටම මේ සතියේ අපි ඒ ගැන කියලා දෙන්න හිතුවා. ඒ වගේම MCN එකකින් අපිට ලැබෙන වාසි වගේම අවාසි ගැනත් දැනුවත් වෙලා ඉන්න එක, YouTube beginner කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි. ලංකාවේ MCN එකක් විදියට කා අතරත් ජනප්‍රිය IdeaHell ආයතනය ගැනත් අද වැඩසටහනෙන් අපි තොරතුරු අරන් එනවා

    #JaneethRodrigo #LifeatMacro #IdeaHell #DigitalMarketing

    Más Menos
    18 m
  • ලංකාවේ 98%කම ඉන්නේ Mobile Phone එකේ.. | Digital 2022 - Sri Lanka | Janeeth Rodrigo
    Mar 21 2022

    2021 අවුරුද්ද කියන්නේ Digital ලෝකයේ ලොකු පෙරළියක් කරපු අවුරුද්දක්. ඒ අවුරුද්ද ඇතුළත upgrade වුණ digital stats reveal කරන Digital 2022 report එක ගැන අපි කතා කළා. 

    අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ Digital 2022 report එක  මොන වගේද කියන එක ගැන. ලංකාවේ ඒ ගැන උනන්දු හැමෝටම මේ video එකත් ගොඩක් වැදගත් වෙයි කියල අපි හිතනව.  

    ▫️ Read the full Digital 2022 Global Overview Report:      https://bit.ly/GDR2022GO 

    ▫️ Read the full Digital 2022: Sri Lanka Report:     https://bit.ly/3ITpVUt 

    #JaneethRodrigo #LifeatMacro #IdeaHell #DigitalMarketing #Digital2022

    Más Menos
    8 m
  • 2022 TikTok ආක්‍රමණය කරයිද? | Digital 2022 | Janeeth Rodrigo
    Mar 20 2022

    2021 අවුරුද්ද කියන්නේ Digital ලෝකයේ ලොකු පෙරලියක් කරපු අවුරුද්දක්. ඒ අවුරුද්ද ඇතුළත upgrade වුණ digital stats ගැන reveal කරන Digital 2022 report එක ගැන තමා මේ Video එකෙන් ඔයාලට ගෙන එන්නේ. Digital 2022 report එක ගැන දැනගන්න කැමති හැමෝම මේ video එක අනිවාර්යයෙන්ම බලන්න.  

    ▫️ Read the full Digital 2022 Global Overview Report:  https://bit.ly/GDR2022GO 

    #JaneethRodrigo #LifeatMacro #IdeaHell #DigitalMarketing #Digital2022

    Más Menos
    9 m
  • Facebook එකෙන් Business එක ගොඩ දාමු | Janeeth Rodrigo
    Mar 19 2022

    Facebook isn't just a way to stay connected with friends online!   

    Over the last decade, Facebook has become an important tool for businesses to reach potential customers, and now, even sell products directly to them!  

    Watch this video to find out how you can make the most of Facebook for your businesses! 

    I'll also take you through the 3-Stage marketing funnel, that will help you with any business!  

    Facebook කියන්නෙ මිතුරු සම්බන්ධතා පවත්වාගන්න විතරක්ම තියෙන platform එකක් නෙවෙයි.   පහුගිය දශකය පුරාම නොයෙක් ව්‍යාපාරික සන්නාම වලට ඒවාට ගැලපෙනම පාරිභෝගිකයින් එකතු කරගන්න Facebook කියන platform එක ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. තමන්ගේ Brand එකක් කෙලින්ම Facebook හරහා අළෙවි කරන්න පවා හැකිවෙලා තියෙනවා.   

    ඕනෑම ව්‍යාපාරයක් පුළුල් කරගන්න Facebook නිවැරදිව භාවිතා කරන්නෙ කොහොමද කියල  හරියටම දැනගත හැකි කරුණු තුනක් ගැන මම විස්තර කරනවා.   

    #JaneethRodrigo #LifeatMacro #IdeaHell #DigitalMarketing

    Más Menos
    11 m
  • Digital Marketing වල භාවිතා වන වචන 10ක් - Part 01 | Janeeth Rodrigo
    Mar 19 2022

    Feeling intimidated when people use digital marketing jargon like SEO, CAC and SEM?  

    In this video, I'll take you through 10 terms everyone in digital marketing uses. Make sure you watch it to the end, so you don't feel out of your depth the next time these terms come up!  

    SEO, CAC, SEM වගේ Digital marketing ක්‍රමවේදයන් පාවිච්චි කරන්න බයක් දැනෙනවද.?  

    මේ වීඩියෝවෙන් මම Digital marketing වලදී භාවිත කෙරෙන නියමයන් 10ක් ගැන කියලදෙන්න සූදානම්.  මේ වීඩියෝව අවසානය වෙනකල්ම නරඹන්න. මේ සිද්ධාන්ත පාවිච්චි කරන්න සිද්දවෙන ඊළඟ මොහොතේදී ඔබට ඒවා බයක් නැතුව ඒවා පාවිච්චි කරන්න හැකිවේවි.  

    #JaneethRodrigo #LifeatMacro #IdeaHell #DigitalMarketing

    Más Menos
    10 m
  • Digital Marketing කියන්නේ Social Media නෙමෙයි! | 5 D's of Digital Marketing | Janeeth Rodrigo
    Mar 18 2022

    Digital marketing is NOT social media! It's so much more!  In this video, I'll take you through the 5 D's in Digital Marketing. It will give you a deeper understanding and appreciation to what digital marketing is!  

    Digital Marketing කියන්නෙ Social media නෙමෙයි. ඒ විශය ඊට වඩා හුඟක් ගැඹුරු එකක්. මේ වීඩියෝවෙන් මම Digital marketing කියන විශයට අදාළ 5D සංකල්පය ගැන කතා කරනවා. මේ වීඩියෝව නැරඹුවොත්, Digital marketing කියන විෂය ගැන යම් අවබෝදයක් ලබාගන්න ඔයාට අවස්ථාව ලැබේවි.   

    #JaneethRodrigo #LifeatMacro #IdeaHell #DigitalMarketing #5DsofDigitalMarketing

    Más Menos
    10 m
  • YouTube Channel එකක් සාර්ථක කරගන්න Tips 10ක් | Janeeth Rodrigo
    Mar 18 2022

    With so many people chasing the YouTube dream around the world, is there a reason why only a handful become successful in the public eye?

    Of course there is!  

    I have a few "secrets" to share to help make sure your channel doesn't fail! Make sure you watch this full video to find out!  

    YouTuber කෙනෙක් විදිහට සාර්ථක වෙන්න, ස්ථාවරත්වයක් හදාගන්න උත්සාහ කරන, ඒ ගැන සිහින දකින බොහෝ පිරිසක් ලෝකය පුරා සිටිනවා. නමුත් මේ අතරින් නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගෙන සාර්ථක වන්නේ කී දෙනාද...?  

    මොකක්ද මේ සාර්ථක වෙන රහස...?  

    මේ රහස ඔයත් එක්ක බෙදාගන්න මම සූදානම්. රහස මොකක්ද කියල හරියටම දැනගන්න නම්, මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න. ඔයාගෙ YouTube චැනල් එක "අසමත්" එකක් නොවී දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය රහස් ඔයාට අනිවාර්‍යෙන්ම  දැනගන්න ලැබේවි.   

    #JaneethRodrigo #LifeatMacro #IdeaHell

    Más Menos
    12 m
  • YouTube Channels Fail වෙන්නේ ඇයි? | Why do YouTube channels fail? | Janeeth Rodrigo
    Mar 17 2022

    With so many people chasing the YouTube dream around the world, is there a reason why only a handful become successful in the public eye?  

    Of course there is!  I have a few "secrets" to share to help make sure your channel doesn't fail! Make sure you watch this full video to find out!  

    YouTuber කෙනෙක් විදිහට සාර්ථක වෙන්න, ස්ථාවරත්වයක් හදාගන්න උත්සාහ කරන, ඒ ගැන සිහින දකින බොහෝ පිරිසක් ලෝකය පුරා සිටිනවා. 

    නමුත් මේ අතරින් නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගෙන සාර්ථක වන්නේ කී දෙනාද...?  

    මොකක්ද මේ සාර්ථක වෙන රහස...?  

    මේ රහස ඔයත් එක්ක බෙදාගන්න මම සූදානම්. රහස මොකක්ද කියල හරියටම දැනගන්න නම්, මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න. ඔයාගෙ YouTube චැනල් එක "අසමත්" එකක් නොවී දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය රහස් ඔයාට අනිවාර්‍යෙන්ම  දැනගන්න ලැබේවි.   

    #JaneethRodrigo #LifeatMacro #IdeaHell

    Más Menos
    14 m