YouTube Channels Fail වෙන්නේ ඇයි? | Why do YouTube channels fail? | Janeeth Rodrigo
No se pudo agregar al carrito
Add to Cart failed.
Error al Agregar a Lista de Deseos.
Error al eliminar de la lista de deseos.
Error al añadir a tu biblioteca
Error al seguir el podcast
Error al dejar de seguir el podcast
-
Narrado por:
-
De:
With so many people chasing the YouTube dream around the world, is there a reason why only a handful become successful in the public eye?
Of course there is! I have a few "secrets" to share to help make sure your channel doesn't fail! Make sure you watch this full video to find out!
YouTuber කෙනෙක් විදිහට සාර්ථක වෙන්න, ස්ථාවරත්වයක් හදාගන්න උත්සාහ කරන, ඒ ගැන සිහින දකින බොහෝ පිරිසක් ලෝකය පුරා සිටිනවා.
නමුත් මේ අතරින් නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගෙන සාර්ථක වන්නේ කී දෙනාද...?
මොකක්ද මේ සාර්ථක වෙන රහස...?
මේ රහස ඔයත් එක්ක බෙදාගන්න මම සූදානම්. රහස මොකක්ද කියල හරියටම දැනගන්න නම්, මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න. ඔයාගෙ YouTube චැනල් එක "අසමත්" එකක් නොවී දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය රහස් ඔයාට අනිවාර්‍යෙන්ම දැනගන්න ලැබේවි.
#JaneethRodrigo #LifeatMacro #IdeaHell