SBS Sinhala - SBS සිංහල වැඩසටහන Podcast Por SBS arte de portada

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

De: SBS
Escúchala gratis

Acerca de esta escucha

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහලCopyright 2025, Special Broadcasting Services Política y Gobierno
Episodios
  • ඕස්ට්‍රේලියාවේ ස්වේච්ඡා සේවයෙහි යෙදීමෙන් සමාජයට පමණක් නොවෙයි තමන්ටත් සැලසෙන වාසි ගැන දැනගනිමු
    May 19 2025
    ඕස්ට්‍රේලියාවේ මේ සතියට යෙදී ඇති ජාතික ස්වේච්ඡා සතිය නිමිත්තෙන් ඕස්ටේලියාවේ වෘත්තීය අවස්ථා ලබාගැනීම සඳහා ස්වේච්ඡා සේවයෙහි යෙදීමෙහි ඇති වැදගත්කම පිළිබඳව SBS සිංහල සේවය සමඟ කතාබහට එක්වූයේ මෙල්බර්න් හි වෘත්තීය සංවර්ධන උපදේශකයෙකු වන පෑන් පෙරේරා සහ හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් පියර්ස්
    Más Menos
    10 m
  • යුධ ජයග්‍රහණයේ වාර්ෂික සැමරීමට ජනපති අනුර සහභාගී වන බවට තහවුරු වේ: මවුබිමෙන් පුවත්
    May 19 2025
    අද - මැයි මස 19 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
    Más Menos
    9 m
  • දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණීමට අවශ්‍යවන balance of family test පරීක්ෂණය ගැන තොරතුරු මෙන්න
    May 19 2025
    ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ඇති පිරිස් වල දෙමාපියන්ට ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා වන වීසා සඳහා අයදුම් කිරීමට හැකියාවක් තිබෙනවා. නමුත් මෙහිදී පවුලේ අනෙකුත් දරුවන් ජීවත්වන රටවල් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවා. එය Balance of family test ලෙස හඳුන්වනවා. මෙහිදී මූලික වශයෙන් parent visa Subclass 103 යටතේ තම දෙමාපියන්ට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ අවස්තාව ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි දරුවන්ට ලැබෙනවා. මීට අමතරව contributory parent, aged parent ඇතුළු තවත් වීසා කාණ්ඩ කිහිපයක් සඳහා අයදුම් කිරීමටද මෙම balance of family test පරීක්ෂණයෙන් සුදුසුකම් ලැබිය යුතු වනවා. ඒ පිළිබඳව තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
    Más Menos
    5 m
adbl_web_global_use_to_activate_T1_webcro805_stickypopup
Todavía no hay opiniones