MCN උගුලට අහුවෙන්න එපා! | YouTube Multi Channel Network | Janeeth Rodrigo Podcast Por  arte de portada

MCN උගුලට අහුවෙන්න එපා! | YouTube Multi Channel Network | Janeeth Rodrigo

MCN උගුලට අහුවෙන්න එපා! | YouTube Multi Channel Network | Janeeth Rodrigo

Escúchala gratis

Ver detalles del espectáculo

MCN කියන්නේ මොකක්ද කියන ගැටළුව තියෙන හැමෝටම මේ සතියේ අපි ඒ ගැන කියලා දෙන්න හිතුවා. ඒ වගේම MCN එකකින් අපිට ලැබෙන වාසි වගේම අවාසි ගැනත් දැනුවත් වෙලා ඉන්න එක, YouTube beginner කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි. ලංකාවේ MCN එකක් විදියට කා අතරත් ජනප්‍රිය IdeaHell ආයතනය ගැනත් අද වැඩසටහනෙන් අපි තොරතුරු අරන් එනවා

#JaneethRodrigo #LifeatMacro #IdeaHell #DigitalMarketing

Todavía no hay opiniones