කාලීන විග්‍රහය: බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම ගැන ජාතික මට්ටමේ 'Royal Commission' පරීක්ෂණයක් Podcast Por  arte de portada

කාලීන විග්‍රහය: බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම ගැන ජාතික මට්ටමේ 'Royal Commission' පරීක්ෂණයක්

කාලීන විග්‍රහය: බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම ගැන ජාතික මට්ටමේ 'Royal Commission' පරීක්ෂණයක්

Escúchala gratis

Ver detalles del espectáculo

OFERTA POR TIEMPO LIMITADO | Obtén 3 meses por US$0.99 al mes

$14.95/mes despues- se aplican términos.
බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම සහ ඕස්ට්‍රේලියාවේ පන නැගී ඇති යුදෙව් විරෝධය හා සම්බන්ධයෙන් රාජකීය කොමිසම හරහා පරීක්ෂණයක් සිදු කිරීමට අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසි තීරණය කර තිබෙනවා. මෙම කොමිසම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරියක වන Virginia Bell විසින් නායකත්වය ලබාදීමට නියමිත වනවා. ඕස්ට්‍රේලියානු සමාජයේ ඇති අන්තවාදී ගැටළු වලට මිහින දීමට සහ සමාජ සහයෝගීතාවය වර්ධනය පිළිබඳව කරුණු සොයා බැලීම් මෙම කොමිසමට පැවරෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.
Todavía no hay opiniones