CeylonCast Podcast Por Gappz Dash arte de portada

CeylonCast

CeylonCast

De: Gappz Dash
Escúchala gratis

අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!! Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!Gappz, Dash Arte
Episodios
  • Episode 39: කන්න හිතෙන ෆිල්ම්ස්
    Mar 24 2026

    ඕඩි කොලොන් ආවේ කොහොමද?

    ලංකාවේ අදටත් වැඩිම ආදායමක් ගන්න පැරණිම ගොඩනැගිල්ල.

    කන්න හිතෙන films.

    අපිට කලින් මිනිස්සු ඉදියද?

    පෙරිහීලියන් ඇපීලියන් සිද්ධිය.

    කොහොමද පරණ film 4K කරන්නේ?YouTube Link: https://youtu.be/Y4bUcrMu1jA

    Más Menos
    46 m
  • Episode 38: සියුස් ද? අලු බදුන ද?
    Feb 22 2026

    අද කතා කලා අපි,

    කොහොමද ක්‍රිකට් කියල දෙයක් හැදුනෙ?

    අලු බදුන හැදුනෙ කොහොමද?

    ග්‍රීකයන්ගේ ඉතිහාසයට අනුව මිත්‍යාව,

    ආරාධිත අමුත්තා එක්ක කරපු පොඩි ගේම් එක.


    වීඩියෝ එක: https://youtu.be/Ohe5i36ETDE


    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Más Menos
    1 h y 12 m
  • CeylonCast Episode 37: Doomsday පරද්දන Films
    Jan 17 2026

    අද Podcast එකෙන් අපි කතා කරන්නේ:2026 වසරේ තිරගත වන සුපිරිම හොලිවුඩ් චිත්‍රපට.

    MCU සහ අනෙකුත් සිනමා විශ්වයන්ගෙන් එන අලුත්ම ආරංචි.

    සිනමා ශාලාවලටම ගොස් නැරඹිය යුතුම Christopher Nola's Odyssey වගේ චිත්‍රපට.

    ඔයාලා 2026 දී වඩාත්ම බලාපොරොත්තුවෙන් ඉන්න චිත්‍රපටය මොකක්ද? පහළින් Comment එකක් දාන්න


    වීඩියෝ එක: https://youtu.be/_tC-cPe370E


    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Más Menos
    1 h y 41 m
Todavía no hay opiniones