සංක්‍රමණ පසුබිමක් ඇති පිරිමින්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකා කල් තියා හඳුනා ගැනීමට ඇති අවස්ථා අවම බව හෙළි වෙයි Podcast Por  arte de portada

සංක්‍රමණ පසුබිමක් ඇති පිරිමින්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකා කල් තියා හඳුනා ගැනීමට ඇති අවස්ථා අවම බව හෙළි වෙයි

සංක්‍රමණ පසුබිමක් ඇති පිරිමින්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකා කල් තියා හඳුනා ගැනීමට ඇති අවස්ථා අවම බව හෙළි වෙයි

Escúchala gratis

Ver detalles del espectáculo

Acerca de esta escucha

ඕස්ට්‍රේලියානු පිරිමි ප්‍රජාව අතර බහුලව ම හඳුනාගත් පිළිකාව පුරස්ථි ග්‍රන්ථි පිළිකාවයි. කලින් ම පිළිකා තත්ත්වය හඳුනාගත හොත් ප්‍රතිකාර කිරීම මෙහි දී සාපේක්ෂව පහසු වනවා. නමුත් වික්ටෝරියාහි Monash Rural Health විසින් සිදු කළ පර්යේෂණයක් විසින් විවිධ සංස්කෘතිකමය සහ බහුභාශාමය පසුබිම්වලින් පැවත එන පිරිමින් හට අනෙකුත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා මෙම පිළිකාව වැළඳුණහොත් ඇති වන අවදානම් තත්ත්වය වැඩි බව සොයාගෙන තිබෙනවා. අන් රටක උපත ලැබූවන් හට රෝග නිර්ණය සඳහා මුල්කාලීනව කෙරෙන පරීක්ෂණ මග හැරීමට ඇති ඉඩකඩ වැඩි බව මෙම පර්යේෂණය පෙන්නුම් කරනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
adbl_web_global_use_to_activate_T1_webcro805_stickypopup
Todavía no hay opiniones