#59 - Zindagi Na Milegi Dobara (Hindi - 2011) with Rangana Isuru Podcast Por  arte de portada

#59 - Zindagi Na Milegi Dobara (Hindi - 2011) with Rangana Isuru

#59 - Zindagi Na Milegi Dobara (Hindi - 2011) with Rangana Isuru

Escúchala gratis

Ver detalles del espectáculo
Zindagi Na Milegi Dobara (2011) with රංගන ඉසුරු------------------------------------------------------------------------- අපි අද "The ලොකු Effect Podcast" එකෙන් සාකච්ඡා කරන්නේ, අපි මේ ගත කරන ජීවිතය ගැන දෙපාරක් හිතවන්න හොද උත්සහයක් දරන ලස්සන හින්දි චිත්‍රපටියක් ගැන, ඒ තමයි 2011 වර්ෂයේ තිරගතවුන Zindagi Na Milegi Dobara චිත්‍රපටිය. මේ ෆිල්ම් එකේ රිතික් රෝෂන්, ෆර්හාන් අක්තාර්, කත්රීනා කයිෆ් වගේ ජනප්‍රිය වගේම රංගන කුසලතාවයෙන් හෙබි නළු නිලියෝ සම්බන්ද කරගෙන නිෂ්පාදනය වුන ලස්සන බොලිවුඩ් චිත්‍රපටියක්. ඉතින් මේ ෆිල්ම් එක ගැන සාකච්ඡාවක් කරන්න මාත් එක්ක එකතුවෙන්නේ රංගන ඉසුරු, රංගන මාත් එක්ක ෆිල්ම් එකක් ගැන සාකච්ඡා කරන්න මේ Podcast එකෙන් එකතුවෙන පළමුවෙනි අවස්ථාව. මේ ෆිල්ම් එක සාකච්ඡා කරමු කියන යෝජනාව කලෙත් රංගන. රංගන සහ මම මේ ෆිල්ම් එකේ කියවෙන දේ ගැන ටිකක් විස්තරාත්මක පැහැදිලිකරගැනිමක් කරගන්න කරන උත්සාහය යම්තාක් දුරකට සාර්ථක කරගන්න ලැබුනා කියලා මං විශ්වාස කරනවා. එහෙනම් කට්ටියම මේ Episode එක අහලා ඊටපස්සේ අපි මේ ෆිල්ම් එකේ සාකච්ඡා කරන කරුණු කාරණා ගැන ඔයාලගේ අදහස් උදහස් යෝජනා අපිට කියන්නත් අමතක කරන්න එපා.
Todavía no hay opiniones