ගබ්සාවට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් NSW ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි Podcast Por  arte de portada

ගබ්සාවට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් NSW ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි

ගබ්සාවට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් NSW ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි

Escúchala gratis

Ver detalles del espectáculo

Acerca de esta escucha

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල ගබ්සා සිදු කිරීමට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සිදු වූ උණුසුම් විවාදයක් මධ්‍යයේ සම්මත වී තිබෙනවා. 2024 අගෝස්තු මාසයේ ක්වින්බියන් රෝහලේ දී කාන්තාවකට පෙර සැලසුම් කළ පරිදි ගබ්සාව සිදු කිරීමට ප්‍රතික්ෂේප කර ඇති බව හෙළි වීමෙන් පසු ග්‍රීන්ස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඇමන්ඩා කොන් විසින් නීති කෙටුම්පත සභාගත කර තිබෙනවා. ඒ පිළිබඳ විස්තර අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
adbl_web_global_use_to_activate_T1_webcro805_stickypopup
Todavía no hay opiniones